තායිලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ උප අග්රාමාත්ය සොම්කිඩ් ජටුශ්රීපිටක් මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
අද (08දා) ඔවුහු දිවයිනට පැමිණි අතර ලබන 11 දා දක්වා දිවයිනේ රැදී සිටිමින් ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හා තවත් මැති ඇමතිවරුන් හා සාකච්චා කිරීමට නියමිතය.