මැතිවරණයේ ජය හෝ පරාජය භාර ගැනිම සඳහා තවමත් අවසන් ප්රතිඵලයක් නොලැබුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.
"ජය හෝ පරාජය බාර ගැනීම සඳහා තවමත් අවසන් ප්රතිඵලයක් ලැබුණේ නෑ" යැයි ඔහුගේ ටිවිටර් ගිණුමේ සඳහන් වෙයි.
ඔහු පෙ.ව. 7.30ට නිකුත් කළ ටිව්ටර් පණිවුඩය