ශ්රී ලංකාවට අලුතෙන් පත්ව ආ තානාපතිවරු තිදෙනෙක් අද (21දා) ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට සිය අක්තපත්ර භාර දුන්හ.
ශ්රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස අතුල් කේෂාප්, ඉතාලි තානාපති ලෙස පාඕලෝ බාර්ටොරෙලී හා නෙදර්ලන්තයේ තානාපති ලෙස ජොඈන් ඩෝර්නේවර්ඩ් මෙසේ සිය අක්තපත්ර භාර දුන්හ.