හිටපු ජනපති මහින්ද රාජප්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස නැවතත් අද දිනයේදී පාර්තිමේන්තුවට පැමිණියේය.
ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීරණයේදී නාමල් සිය පියාවන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජායාරූපයක් ගෙන සිය ෆේස් බුක් පිටුවට එක් කළේය.
"ශ්රී ලංකාව වෙනුවෙන් අන් කවරෙකුත් කළ සේවාවට වඩා සේවාවක් කළ මේ රාජ්ය නායකයා හා එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න ලැබීම වගේ ආඩම්බර මොහොතක් කවාදාවත් දැනුනේ නෑ. " යැයි නාමල් මෙම ඡායාරූපය සිය ෆේස් බුක් පිටුවට එක්කරමින් පැවැසීය.