අධික වර්ෂාව හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා තිබෙන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයට යුද හමුදාව් බලඇණි 2කට අයත් සෙබළුන් 500ක් ද, නාවික හමුදාවේ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් 10ක් හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 2 ක් යොදවා ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.