මිනිස් වාසය හා හුරු වූ හීලෑ මුවන් සිටින ත්‍රිකුණාමලය කොටුව ප්‍රදේශයේ මෙතෙක් ජිවත්වූ මුව ගහනය වර්තමානයේ ජලය හා ආහාර සොයා නගරයේ සැරිසැරීමට පටන්ගෙන ඇති අයුරු මේ දිනවල දැකිය හැකිවේ.
මේ හේතුවෙන් මුවන් වාහනවල හැපි අනතුර සිදුවන අතර එය සතුන්ගේ වර්ධනයට තර්ජනයක් විය ඇත. සමහර අවස්ථාවල ආහාර අලෙවිකරන ව්‍යාපාරික ස්ථාවනවල ඉදිරිපිටට වී යමක් ලැබෙනතුර බලාසිටින මුවෝද සිටිති.
ත්‍රිකුණාමලය නේත්‍රාංජලී අමරජිව