තහනම් පන්න ක්‍රම උපයෝගී කර ගනිමින් මසුන් මැරීමේ නිරත වන් ධීවරයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා අද (20දා) නිලධාරීන්ට උපදෙස් නිකුත් කර තිබේ.
තහනම් පන්න ක්‍රමවලට අමතරව බලපත්‍ර නිකුත් කරනු නොලබන කිසිඳු පන්න ක්‍රමයක් මඟින් මසුන් මැරීම ද නීති විරෝධී වන බව ධිවර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටීයි.