දිවයිනේ බොහෝ පළාත්වල තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් අද දිනයේදී සවස 2.00 න් පමුණ පසුව හම්බන්තොට, ගාල්ල, මාතර හා රත්නපු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක් වැසි හො ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වලට උදෑසන හා රාත්‍රී සීත කාලයන් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.