ජනපතිවරණ සමයේදී හා ඉන්පසුව ඉදිරිපත්වූ මැතිවරණ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
මැතිවරණ පැමිණිලි පිළිබඳව සකස්කරන වාර්තාව දින 60කින් ඉදිරිපත් කිරීමට නියමිතය. රාජ්‍ය දේපළ මැතිවරණයට යොදා ගැනීම හා මාධ්‍ය භාවිතය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය.