උපාධිධාරීන් 2591 දෙනෙකු සඳහා අභ්‍යාසලාභී පත්වීම් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා අරලියගහ මන්දිරයේ දී අදාල පත්වීම් ප්රදානය සිදුකිරීමට නියමිතය.
2012 වසරේ මාර්තු 31 වන දිනට පෙර උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයින් මේ සඳහා තෝරාගෙන තිබේ.