තලවකැලේ නගරය හා ඒ අවට ප්රදේශවලට සවස අද (28දා) සවස පතිත වු අධික වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත විහ.
පැය දෙකකට අධික කාලයක් පැවැති වර්ෂාවත් සමඟ මෙසේ වරින්වර විශාල වශයෙන් අයිස් කැට පතිත වු අතර වර්ෂාවත් සමඟ ම අයිස් වැටීම විශාල කාලයකට පසුව සිදු වු බව තලවකැලේ නගර වැසියන් පැවැසුහ.