තමිල්නාඩුවේ නව මහ ඇමති වශයෙන් ඊ. පලනිස්වාමි මහතා පත්විමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු අද (16දා) සවස මහ ඇමතිධුරයේ දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ආණ්ඩුකාර සී. විද්යාසාගර් මහතා පලනිස්වාමිට නව මහ ඇමති ලෙස පත්වීම් බාර ගන්නා ලෙස ආරධානා කර තිබේ.