දිවයිනේ හා දිවයිනට යාබද මුහුදු ප්‍රදේශවලට බලපා ඇති තද වැසි සහිත තත්ත්වය හෙට දිනයෙන් පසුව ක්‍රමයෙන් අඩුවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි. එතෙක් නැගෙනහිර, ඌව, උතුරුමැද, උතුර හා මධ්‍යම පළාත්වලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.