තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තජිකිස්තාන ජනපති ඉමාමොස් රහ්මාන් මහතා අද පස්වරු 5.45ට පමණ සිය නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගියේය.
කටුනායක ගුවන් තොටුපොළින් ඔහුව පිටත් කර හැරිම සඳහා අමාත්‍යවරුන් හර්ෂද සිල්වා හා ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
අංජන ශ්‍රී කුමාර/ ටී.කේ.ජී. කපිල