තංගල්ල මහේස්ත්රාත් අධිකරණය නඩුවකට පෙනී සිටීමට එමින් සිටි අමිල නිරෝෂන් රාජපක්ෂ නොහොත් ආමි අමිල නම් සැකකරු ඇඳුම් මාරුකර ගැනීම සඳහා සන්නිවේදන මධ්යතස්ථානයකට ගොස් නැවත පැමිණීමේදී නන්නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇත.
මිනීමැරුම් නඩුවක සැකකරුවන අමිල නිරෝෂන් රාජපක්ෂගේ තත්ත්වය බරපතළ වන අතර, වෙඩි තැබීමට පැමිණ ඇත්තේ ත්රිරෝද රථයකිනි.
රාහුල් සමන්ත හම්බන්තොට