හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉදිකළ වීරකැටිය මැදමුලන ඩී .ඒ . රාජපක්ෂ කෞතුකාගාරය මහා පරිමාන මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක් කිරිම අද (10දා) ආරම්භ කළේය. ඩී .ඒ . රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 900ක් පමණ බව පැවැසේ.
මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනය