ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය අද (16දා) ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ක්රිකට් ක්රීඩකයන් 344ක් එක්වන අතර ඉන්දිය රුපියල් මිලියන 20ක (රුපියල් මිලියන 42.6) ඉහළ මිලක් ලබා ඇති කෙවින් පීටර්සන්, හෂීම් අම්ලා, යුවරාජ් සිං, දිනේෂ් කාර්තික් එහි ඉදිරියෙන්ම පසුවෙති.
ශ්රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ට හා තිලකරත්න ඩිල්ෂාන්ට ශ්රී ලංකාවෙන් ඉහළ මිලක් නියම වී තිබෙන ක්රීඩකයන් දෙපළ වෙයි. ඔවුන් දෙදෙනාට ඉන්දිය රුපියල් මිලියන 15ක (31.9) මූලික මිලක් නියම වී තිබේ.
සංගාට හා මහේලට ඉන්දීය රුපියල් මිලියන 10ක් (රුපියල් මිලියන 21.3) ක මූලික මිලක් නියම වී තිබේ.
ක්රීඩකයන්ගේ මූලික මිල සඳහා
http://www.espncricinfo.com/india/content/story/832513.html