ඩයස්පෝරා සැණකෙළිය ගැන මංගල කියයි
- 22 06 2015
- 20:59
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
(VIDEO) ඩයස්පෝරා උළෙල සම්බන්ධයෙන් විකෘති වූ අදහස් ප්‍රකාශ කර තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3 ½ක් ලැබෙන බවට වාර්තා වන තොරතුරුත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කරයි.
ඩයස්පෝරා උළෙල කාගෙවත් අදහසක් නොවන බවත් එය තමාගේ අදහසක් බවත් අමාත්‍යවරයා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
