කුරුණැගල දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී ටී.බී ඒකනායක මහතා එජනිස විධායක සභාවෙන් ඉවත්කළ බවට තමාට ලිපි දෙකක් ලැබුණ බව ඒකනායක මහතා අද ට පැවසීය. ඒකනායක මහතා අතුලු පක්ෂයේ හතර දෙනෙක් ඔහු සමඟම ඉවත්කර තිබෙනවත් අදාළ ලිපි සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ද අත්සන් තබා ඇති බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය