තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද එය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනයේදී නැවතත් විභාගයට ගත්තේය.
ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිඳු තාර්කික හේතුවක් නැති නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසීය. නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කළේ.
රාඩා ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර ඒ හරහා තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.