ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නගරයේදී ඡන්දය ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා පවසයි.
දේශපාලන භූමිකාවකින් තොරව, ව්‍යාපාරිකයෙකු ලෙස කරළියට පැමිණි ට්‍රම්ප් මෙවර මැතිවරණයේ සමාජජාල තුළ වඩාත් ජනප්‍රිය චරිතය බවටද පත්ව සිටියි.