www.ada.lk
2026 මැයි මස 11 වන සඳුදා
පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ ලංගම බස්රියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ. හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයකට පසුපසින් පැමිණි ලංගම බස්රිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව වාර්තා වෙයි. අනතුරින් බස්රථයේ රියදුරු හා මගියෙකු ජීවිතක්ෂය පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන දිවි නසා ගනියි
අම්බලන්ගොඩ පාසලක සිසුවෙක් ජයටම එළු හා ගව සොරකම් කරලා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
වියට්නාම් ජනපති සමග දූත පිරිස ලෙස 209ක් එති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd