මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් පූජනීය ස්ථානයක මැතිවරණ ප්රචාරක රැළියක් පැවැත්විමේ චෝදනා ලැබ සිටින බොදු බල සෙනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා තවත් හිමිනමක් රුපියල් 50000ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මැතිවරණයේදී මතුගම අඳාවල මංගලාරාමයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම හිමිවරුන්ට එරෙහිව තිබූ චෝදනාවයි.මතුගම මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ (26දා) නඩුව විභාග විණි.
ජේ.සී.එම්. මද්දුමගේ