පුද්ගල ඝාතනසිද්ධියක වරදකරුවන් වූ ඥාති සොයුරන් දෙදෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා අද (12 දා) ඔවුනට මරණ දණ්ඩනය නියම කළේය.
2001 වසරේ අගෝස්තු මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මාදම්පේ උඩලවෙල විහාරස්ථානය අසල දී එම ගමෙහි පදිංචි ව සිටි ආනන්ද කුලතිලක (35) නමැති අයගේ මරණය සිදු කිරීමේචෝදනාව මත විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
හලාවත සුපුන් හංසන