හෝමාගම මහේස්ත්රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින බොදුබල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ වන විට හෝමාගම පොලීසියට ගොස් කටඋත්තරයක් ලබාදෙමින් සිටී. උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඊයේ හෝමාගම පොලීසියට වරෙන්තුවක් නිකුත් කරන ලදී.