මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා අද (05දා) දිනයේදී මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.
අද පෙරවරු කාලයේදී මන්ත්‍රීවරුන් එයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
ඉන්පසු අත්සන් සහිත විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන බව ඔහු කීය.