සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2010 වසරේ සිට 2014 වසර දක්වා සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකළයි කියන සිද්ධියක් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණයේ නඩු පහක් ගොනුකළේය.
ඒ අනුව එක් නඩුවක රුපියල් 10,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (15දා) නියෝග කළේය.
නඩුව නැවතත් එළැඹෙන වසරේ අප්‍රේල් මස 27දා විභාගයට ගැනීමට නියමිතය.