දිවයිනේ ප්රාදේශීය සංවර්ධන කමිටුවලට නව සම සභාපතිවරුන් පත්කිරීමේදී කුරුණෑගල දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වූ ජොන්ස්ටන් ප්රනාන්දු, ටිකිරි බණ්ඩා අධිකාරි සහ ආර්.ඩී. විමලදාස මහත්වරුන්ගේ නම් කපාහැර ඇත.
ප්රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ප්රාදේශීය සංවර්ධන කමිටුවල නව සම සභාපතිවරුන් ලෙස පත්කර ඇත.