අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (06දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේයත
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩගංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.