රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුව දුක් බැලීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (07දා) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා සඳහන් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනිම යහපාලනයේ තවත් එක් ප්‍රතිඵලයක් බවත්ය.
ප්‍රදීප් පතිරණ