රාජ්‍ය දේපල අයතා පරිහරණය කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු මහතාද එළැඹෙන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (06දා) නියෝග කළේය.