අතුරුගිරිය හා තලංගම පොලිස් ස්ථානවලට වාර්තා වී තිබූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් 4ක් පොලිස් අත්අඩංගුවට ප්ව ිබේ.
අතුරුගිරියේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් අතර හිටපු යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙක්ද සිටිති.
මේ අතර කොටහේනේදී පුද්ගලයෙක් වෙඩි තබා ගාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක්ද පොලිස් අත්ඩංගුවට පත්ව ඇත.