ජුනි මස උද්ධමනය ඉහළට
- 21 07 2016
- 15:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2016 ජුනි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 6.4% ක් ලෙස ගණනය කර ඇති අතර, මැයි මාසයේ වාර්තා වූ 5.3% ක උද්ධමනය සමග සැසඳීමේදී ජුනි මාසයේ උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ජුනි මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
