ජීවන වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභාව නැවත ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යාම වැළැක්වීමත් අවශ්‍ය ආහාර හිඟයකින් තොරව සැපයීමත් අරමුණු කරගනිමින් මෙය ස්ථාපිත කිරීමට නියමිතය.
ආසාධාරණ ලෙස බඩු මිල ඉහළ යාම වලක්වා ජනතාවට සහන සැපයීමට මෙමගින් බලාපොරොත්තුවන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශකරයි.