ජීව උණ්ඩ තුනක් සමග බස්නාහිර පළාත් සභා මන්ත්රී (සන්ධාන) අමල් සිල්වා අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු ජීව උණ්ඩ තුනක් ළඟ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
රත්මලාන ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 31.71 ළග තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ප්රකාශ මත ගිනි අවියක් හා ජීව උණ්ඩ තුනක් සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. එසේම ඔහුගේ ප්රකාශ මත ජීව උණ්ඩ තුනක් සමග මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.