ජාතික රෝහලේ 09 මහල් බාහිර රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීරණයේ ඉදිකිරීම් ඊයේ (07දා) ආරම්භ කළේය. චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත මෙය ඉදිකෙරේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, චින මහජන සමූහාණ්ඩුවේ ජාතික දේශපාලන උපදේශක සමුළුවේ ගරු සභාපති යු. ෂෑන්ග් මහතාගේ සහ ් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.