ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගෙන සංවිධාන කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (16දා) පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවට වැඩි දුරටත් වාර්තා වේ.