තෝරාගත් ජාතික පාසල් විදුහල්පතිවරුන් ජාත්‍යන්තර පුහුණුව සඳහා යොමු කිරීමේ වැඩසටහන මැයි මස පළමුවෙනිදා ආරම්භ කිරීම නිමිතය. එය මැයි පළමුවෙනිදා සිට 12 වෙනිදා දක්වා තායිලන්තයේදී සහ මැලේසියාවේදී පැවැත්වෙන බව අධාබන අමාත්‍යාංශය සඳහන් කළේය.
තෝරාගත් විදුහල්පතිවරුන් 25 දෙනෙකු සහ අධ්‍යාපන නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට මෙයටතේ පුහුණුව ලබාදෙයි.