www.ada.lk
2026 අගෝස්තු මස 13 වන බ්රහස්පතින්දා
ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් අද (06දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත සඳහා ඡන්ද 68ක් භාවිත කළ අතර මන්ත්රී අජිත් කුමාර එයට එරෙහිව ඡන්දය භාවිත කළේය.
මෙම පනතින් ඖෂධ මිල පාලනය වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවේ.
popular news
ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
ට්රම්ප්ගේ යෝජනාවලිය නෙතන්යාහු ප්රතික්ෂේප කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd