මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 105 ත් 107 ත් අතර සංඛ්‍යාවක් හිමි වනු ඇති බව අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වූ සියලු පිරිස් එකතු කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇති බවත් ඉදිරි මාස හැට තුළ රටේ විශාල වෙනසක් ඇති කරන බවත් හෙතෙම පැවසීය.
ජයග්‍රහණය සාමකාමීව පවත්වන ලෙසද ජයසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.