මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනයේදී ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදාගත යුතු බවට කිසිදු අවස්ථාවක බලපෑම් සිදු නොකරන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමාරු පවසාතිබේ.
විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව ප්‍රකාශ කර තිබේ.
පරීක්ෂණ සිදු කරන යාන්ත්‍රණය අපක්ෂපාති හා ස්වාධිනනම් ඊට සියලු සහයෝගයන් ලබාදීමට එක්සත් ජාතින්ගේ සංවිධානය කටයුතු කරන බව මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.