දිවයිනේ විවිධ ප්රදේශවල දිය නෑමට ගොස් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව, එක් අයෙකු අතුරු දන්වී ඇතැයි පොලීසිය කියයි.මාවුස්සා කැළේ ජලාශයේ දිය නෑමට ගිය 19 හැවැරිදි තරුණ යෙකු, පැලෑන මුහුදේ දිය නෑමට ගිය 14 හැවැරිදි දැරිවියක් ජිවිතක්ෂයට පත්ව, ඇයගේ වයස අවුරුදු 12ක් වූ සහෝදරයා අතුරුදන්ව ඇත. මල්වතු ඔයේ දිය නෑමට ගිය අවුරුදු 18ක් වූ තරුණයෙකු ජීවිතක්ෂට පත්ව තිබේ.