කොළඹ ජාතික රෝහලේ ජල ටැංකියට නැගීමට උත්සාහ කළ වෛද්‍යවරියක හා වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මරදාන පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08දා) සවස සිදුකර තිබේ.
රෝහලේ ආරක්ෂක අංශ සාමාජිකයන් කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇප මත මුදාහැර ඇත.