ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් කප්පාදුවට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා හා සිසුන් ආරම්භකර ඇති උපවාසයට අදට (13දා) දින 27කි.
තමන්ට වහන්සේලාගේ ගැටලු සඳහා නිසි පිළිතුරක් නොලැබුණ හෙයින් එම උපවාසය අලුත් අවුරුද්ද යෙදෙන හෙට (14දා) සිදුකරන බවත් උන්වහන්සේලා පවසති.