ජපුර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කල් යයි
- 25 04 2014
- 23:57
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2012/2013 අධ්‍යයන වර්ෂයට නියමිත මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබූ 2014 අප්‍රේල් 28 වැනි දින එම කටයුතු ආරම්භ නොවන බවත්, එය 2014 මැයි 05 වැනි දිනට කල් දමා ඇති බවත්, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
