අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාපාන පාර්ලිමේන්තුව අමතනු ලැබීය.