ශ්‍රී ලංකාවේ ආයේනජය කිරීමට එක්වැන්නයි ටෝකියෝ නුවර විශාලම ආයෝජකයන්ගෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ.
ජපාන සංචාරයක නිරත හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයේ (15දා) ජපාන ආයෝජකයන් හමුවූ අවස්ථාවේදි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම ආරාධනාව කර තිබේ. හමුව සඳහා ආයෝජකයින් 25 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව තිබේ.
එසේම ඔහු ඊයේ දිනයේදීස ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි ආකාශි මහතා හා ජපානයේ රාජ්‍ය නිවාස අමාත්‍ය මසමෝටෝ රිටො මහතාද හමුවිය.