ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(05) පස්වරුවේ පකිස්ථානයේ නිළ සංචාරයක් සදහා පිටත්වීමට සුදානම්ය.
මෙහිදී ජනාධිපතිවරයාගේ සංචාරයේදී පකිස්ථාන ජනාධිපති සහ අගමතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද මුණ ගැසීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට පකිස්ථානය රජය සියලු කටයුතු සුදානම් කර ඇති බව අද ට වාර්තා වේ