මහරගම පිළිකායතනය ජනවාරි පළමු වැනි දින සිට අපේක්ෂා රෝහල ලෙස නම් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පිළිකා රෝහලට ඇතුළුවන රෝගීන්ගේ මානසිකත්වය වෙනසක් ඇති කිරීමේ අරමුණින් රෝහලේ නම වෙනස් කිරීම සිදුකරන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.