‘ජනමාධ්‍ය ලෝකයේ ඇවිදින පුස්තකාලය’ රටට අහිමිව තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අභාවප්‍රාප්ත වූ ඩී.ඇෆ්. කාරියකරවන මහතා පිළිබඳව ශෝක පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.
පුවත්පත් සිරස්තල යෙදීම නව මානයකට ගෙන එමින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකිරීමට කාරියකරවන මහතා කටයුතු කළ බවත්, ඔහු මාධ්‍ය සංගම් රැසක නිර්මාතෘවරයා වූ බවත් අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවුඩයෙන් කියයි.